මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුද්දකුත් වෙලා! හරියටම කිව්වොත්, අවුරුද්දකුත් මාසයක්! මේ අවුරුද්දක කාලය ඇතුලෙ, මම පළකරලා තියෙන ලිපි ගණන 0001 ක්!!!
මේ තමා මගේ බ්ලොග් කෙරුවාවෙ තරම!
Posts : 02
Comments : 00
Followers: 00
Page Views: 29 (මේ 29ත් මම ම තමා)
ඇත්තටම, මට හරි ම අහිංසක සතුටක් දැනෙනවා. මේ වගේ දීර්ග කාලයක් බ්ලොග් එකක් පවත්වගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි.
මගේ බ්ලොගයට ජයවේවා!
(අනේ කොමන්ට් එකක් දාලා යන්න හොඳේ!)
එලකිරි නියමයි ...
ReplyDeleteදිගටම මේ වගේ ලියන්න
@ වැප්,
ReplyDeleteස්තුතියි අයියෙ මේ පැත්තෙ ආවට.
තාම ලියනන් දෙයක් හිතට ආවේ නැද්ද මචන්
ReplyDeleteවසරක බ්ලොග් කෙරුවාවට සුභ පැතුම්!!!
නියමයි! වසරක බ්ලොග් පවත්වාගැනීමට අපෙන් සුභ පැතුම්..
ReplyDeleteමගෙත් සුභ පැතුම් දැන්වත් හිමිට පටන් ගමු නේද?
ReplyDeleteශා නියමයි, මේ වගේ බ්ලොග් හරිම දුර්ලභයි.... සුබ පැතුම් අයියේ..!
ReplyDeleteවිසිස්ටයි අති විසිස්ටයි...
ReplyDelete@ ම, යොහාන්, අහිංසකී,
ReplyDeleteඅයියලා, අක්කලාට ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට. මට ලොකු ශක්තියක් ඒක. දිගටම මේ වගේ ලියන්න තමයි බලාපොරොත්තුව.
හේ හේ හේ එළ කිරි මචන්.... දැන් ඉතින් අළු ගසා දාල මකුළු දැල් කඩලා දුම්මල ටිකක් එහම ගහල වැඩ ඇල්ලුවා නම් හොදයි නේද?
ReplyDeleteහසී අක්කටයි, indi අයියටයි ගොඩක් ස්තුතියි අදහස් වලට...
ReplyDeleteනියමායි...ඔහොමම නම් යන්නෙ නෑතුව මේන්න මෙහෙම යන්... :-)
ReplyDelete@ Soda ගුනේ
ReplyDeleteහානේ... මේ ගුනෙ අයියත් ඇවිල්ලා.. ස්තුතියි අයියෙ ආවට.
@ ජීවිතේ මල්,
ReplyDeleteඔයාලගෙ අදහස් මට ලොකු ශක්තියක් අක්කෙ...
මාර සංවේදී... එක හුස්මට මුළු බ්ලොග් එකම කියෙව්වා... ජයවේවා!!!
ReplyDeleteජය වේවා හොදේ......... :D
ReplyDelete@ Beetle, සෝරෝ ,
ReplyDeleteඔය අයියලා දෙන්නටත් ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවට...
ඇත්තටම අවුරුද්දක් (මාසෙකුත්) ගියා තේරෙන්න නැතුව ඇති නේද අයියා! ඔන්න මගෙන් සුබම සුබ සුබ පැතුම්. තවත් දීර්ඝ කාලයක් බ්ලොග් කරනයේ මෙවන්ම වූ ලිපි හරවත් ලිපි ලිවීමට සත්තිය දහිරිය ලැබේවායි මම ඉති සිතිං ප්‍රාර්තනා කරනව.. :D
ReplyDelete@සසීන්ද්‍ර වීරසිංහ,
ReplyDeleteගොඩක් ස්තුතියි ඔයාටත්...
කියවනව නං . . . . මෙන්න බ්ලොග් . . .
ReplyDeleteඇත්තටම මොන තරං නං මහන්සියක් වෙලා තියනවද මේ ලිවිල්ලට ? . . . . සුබ පැතුම් මචෝ . . . .
එළ මචන් අපෙන් සුභපැතුම්!!!!!!!!!!!
ReplyDeleteමේ විදියටම දිගටම කරගෙන යන්න.......
මම ඊලග කමෙන්ට් එක දාන්න ලබන අවුරුද්දේ ආවම හරිද මචන් :-D
@ ඕනයා,
ReplyDeleteඇත්තටම ඕනයා, ඔයාලා තමා මගේ ශක්තිය! මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුනේ ඔයාලා නිසා තමා. ස්තුතියි!
@ අඳුරෙන් එළියට,
ReplyDeleteඔව්. තව අවුරුද්දකින් විතර ඇවිත් යන්න එන්නකො.
මම දන්න විදිහට ලාංකීය මැගසින් එක අපූරුවට කලේ ඔබ..!
ReplyDeleteමම වතාවක් ඒ ගැන මගේ සතුට වැප්ට ප්‍රකාශ කලා...
වැඩාධික ඇති නේ..?
කොමෙන්ට් වලට දීපු උත්තර ටික බැලුවාම නම් සොමිම සොමි පොරක් වාගේ... :-)
වෙලා ඇති විදිහට මොනවා හරි ලියා අපි අතරට එන්න...
ඔබට ජය....
පට්ට ලිවිල්ල ඈ සම්මානයක් දෙන්න වටිනවා.
ReplyDeleteකවුද මේවට වග කියන්නේ? කාලය? වැඩ?
ReplyDeleteදිගටම ලියන්න උත්සහා කරන්න සහෝ......
මෙච්චර කාලෙකට කියවපු බ්ලොග් වලින් ආතල්ම පොස්ට් එක
ReplyDeleteජය වේවා
මේකනම් හත් මාසයක්ම සමරන්න ඕනා
හම්මේ.. අද තමා දැක්කෙ බ්ලොග් එක.. එක හුස්මට දාපු පොස්ට් ඔක්කෝම කියව්වා.. :P :P
ReplyDeleteජය වේවා..! ඊලග අවුරුද්දෙ ආයේ මේක බලන්න ctrl + D එබුවෙමි..! :P
එල කොල්ලෙක්..වසරක කෙරුවාවට ජයවේවා එහෙනං...
ReplyDeleteදැන් ෆලෝවස්ලාම 12යි නේ. මාසෙට එකා ගානේ ෆලෝ කරලා. කමෙන්ට් ගැන කිව්වොත් මාසෙට කමෙන්ට් දෙකකට වැඩියි. සතුටු වෙන්න ඕන නේන්නං
ReplyDeleteඑල එල දිගටම ලියමු! :D
ReplyDeleteඅනේ අම්මප මෙහෙමත් බ්ලොග්... වැපා ට මාකටින් එකට කීයක් දුන්නද? යකෝ අපේ සනුහරේම මෙතැනනේ.. ඔන්න මාත් ආව...
ReplyDeleteදැන්වත් ලියන්න ඇට්ටි හැලෙන්න රට කඩාගෙන නිදි මරාගෙන අපි වගේ... හික් හික්... ජය වේවා !!
සාහ්. ජයවේවා!!!
ReplyDelete@ සියල්ලන්ටම....
ReplyDeleteප්‍රතිචාර දැක්වූ අක්කලා, අයියලා, නංගිලා , මල්ලිලා හැමෝටම ගොඩක් ස්තුතියි!!
මගෙනුත් උණුසුම් සුබ පැතුම්.එක හුස්මට කියෙව්වා.
ReplyDeleteඅප්පටසිරි. මේ බ්ලොග් එක කෝමද මට මගඇරුනේ.. මාර අප්සට්.. හිහ් හිහ්..
ReplyDeleteසුබ පැතුම් ඔන්න.. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා... :D
ඔන්න මගෙනුත් සුබ පැතුම්. දිගටම මේ වගේ ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලෑබේවා කියලා පතනවා.මටත් මේ බ්ලොග් එක මග ඇරිලනේ. කෝමද එහෙම උනේ ?
ReplyDeleteලියනවද නැද්ද? කුජීතයි
ReplyDeleteඅනේ වාසනාවන්.දිගටම ඔහොම ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඔන්න ඔයාලටත් ස්තුතියි හොඳේ...........!
ReplyDeleteමෙච්චර ජන කන්දරාවක් ලියන්න ලියන්න කියලා අඬන එකේ ලියපං සුමින්ද අයියේ දුං විසිවෙන්න
ReplyDeleteඇත්තට ඔය සඳරු කියන්නා වගේ ලියන්ඩකො අයියෙ දුං විසිවෙලා ඈතට දුම පේන්ඩ....
ReplyDeleteබලමු බලමු මොනව හරි ලියන්න. :)
ReplyDeleteස්තුතියි මල්ලිලා දෙන්නටත් මේ පැත්තෙ ආවට.
පරක්කු වෙලා හරි මෙන්න මගේත් සුභ පැතුම්..බෑයි කියන්නේ නැතිව බාර ගන්ට ඕන හොඳේ..
ReplyDelete@ මාරයාගේ හෝරාව - ඕං බාරගත්තා...මාරයටත් ස්තුතියි!
ReplyDeleteෂා... මරු බ්ලොග් එක. මං පළවෙනි වතාවට දැක්කෙ. සුබ පැතුම් සහෝ.. දිගටම ලියනවත් දැක්ක නිසා ඒක කියන්නෙ නෑ...
ReplyDeleteමේක නම් රජමැදුරට යැවිය යුතු බ්ලොග් එක එළ එල දිගටම කරගෙන යමු සුභ පැතුම්
ReplyDeleteඅවුරුද්දක් මේ වගේ බ්ලොග් එක අරන් යනව කියන එකත් කොච්චර ගේමක්ද.... මරු මරු :D
ReplyDeleteහුටා අදනේ දැක්කේ ... මගේ වගේම බ්ලොග් එකක්....
ReplyDeleteසද්දයක් බද්දයක් නෑ මොකෑ වුණේ හැබෑට ආයුබෝවන්ඩ????
ReplyDelete